ප්‍රධාන පුවත් සිරස්තල

Tuesday, January 26, 2016

ඥානසාර හිමි වෙනම රඳවා තැබීමට පියව


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයේ වෙනම රැඳවීමට පියවර ගෙන තිබෙනවා.උන්වහන්සේගේ ඉල්ලීමක් මත මෙම තීරණයට එළඹි බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ ප‍්‍රකාශ කළේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.ඉන් අනතුරුවයි ලබන මස 9 වෙනිදා තෙක් උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරුණේ

Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes