ඉංගිරිය පොලිස් වසමේ හඳපාන්ගොඩ ප‍්‍රදේශයේදී උල් ආයුධයකින් ඇන පොල්ලකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.එම අවස්ථාවේදී තවත් තිදෙනෙකු ප‍්‍රහාර වලින් තුවාල ලබා තිබෙනවා.ඒ අතර කාන්තාවක ද වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.තුවාල ලැබූ එක් අයෙකු පාදුක්ක රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ
Tuesday, January 26, 2016
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment