රේගු භාරයේ තිබූ රුපියල් මිලියන 368ක් පමණ වටිනා ඇත්දළ 359ක් ඊයේ කොළඹ - ගාලූමුවදොර පිටියේදී විනාශයට පත් කළා.
කෙන්යාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි බලා රැගෙන යාමට ගෙන ආ මෙම ඇත්දළ තොගය පසුගිය 2012 වසරේ මාර්තු 12 වන දා රේගු භාරයට ගෙන තිබුණා.
IMAGE GALLARY





Post a Comment