ඇඹිලිපිටියේ තරුණයාට පහරදෙන බවට පැවසෙන CCTV වීඩියෝවක් ඊයේ (25) මාධ්‍යට නිකුත් වීමත් එක්ක මේ වෙනකොට ඒ ගැන ආයෙත් කතාවෙන්න පටන් අරන්. එදා තිබ්බ සාදය වෙලාවේ ගත්ත වීඩියෝවක් මේ වෙද්දි අන්තර්ජාලයට එක්වෙලා. ඒක බලපු අපිට දැකගන්න පුලුවන් වුණේ සිද්ධියේදී තට්ටු 3කින් පාතට වැටිලා මියගිය සුමිත් ඒ වෙලාවේ යාළුවොත් එක්ක ඩාන්ස් කරන අවස්ථාවක්.
මේ විදියට සතුටින් ඉන්න වෙලාවේ ඔහු කවදාවත් හිතන්න නැතුව තමන්ට එදා රෑම මේ ලෝකේ දාලා අවාසනාවන්ත විදියට සමුගන්න වෙයි කියලා.
කොහොම වුනත් ඇඹිලිපිටියේ මිනිස්සු තාම කියන්නේ මේ අපරාධයට වගකියන්න ඕනි පොලිසිය කියලයි. නීතියෙන් සාධාරණයක් වෙනකම් හැමෝම බලන් ඉන්නවා. මේ තමයි ඔය ඔක්කොම අතරේ සුමිත්, යාළුවෝ එකක් අවසන් වරට සතුටින් සාදයේ හිටපු අවස්ථාවේ වීඩියෝව....
මෙම වීඩීයෝව හිරු ගොසිප්ගෙන්

Post a Comment