ප්‍රධාන පුවත් සිරස්තල

Wednesday, January 27, 2016

හෝමාගම අධිකරණ භූමියේ කළහකාරී ලෙස හැසිරුණු පිරිස අත්අඩංගුවට ගන්න නියෝග



හෝමාගම අධිකරණය ඉදිරිපිට දී ඊයේ දිනයේ කළහකාරී ලෙස හැසිරුණු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.

Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes