ප්‍රධාන පුවත් සිරස්තල

Wednesday, January 27, 2016

ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ASP-HQI වහා අත්අඩංගුවට ගන්නැයි නියෝග


ඇඹිලිපිටියේ සාදයක් අතරතුරදී එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර ‍පොලිස් අධිකාරිව සිටි ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන ‍පොලිස් පරික්ෂකව සිටි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ. ඩයස් ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි උසාවිය රහස් පොලීසියට නියෝග කර තිබෙනවා

Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes