ප්‍රධාන පුවත් සිරස්තල

Tuesday, January 26, 2016

ගැඹුරු මුහුදේ ආරක්ෂාවට නෞකා බල ඇණිය 1000 දක්වා වැඩි කරන බව නාවික හමුදාපති පවසයි


ගැඹුරු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන නාවික හමුදා නෞකා බල ඇනිය දහස දක්වා වැඩි කරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පවසයි.ඉදිරි වසර 10 ඇතුලතයි එය කි‍්‍රයාත්මක වන්නේ.ලබන වසරේදී නෞකා දෙකක් ලබා ගැනීමයි සැලසුමවී තිබෙන්නේ.ඒ සඳහා නාවික හමුදාවට අවශ්‍ය උපකරණ සහ අවි ආයුධ ලබා ගැනීමටත් පියවර ගෙන තිබෙන බවත් සෙබලුන්ගේ පුහුණුව සඳහා පහසුකම් වැඩි කරන බවත් නාවික හමුදාපතිවරයා පැවසුවා.ගතවූ වසර තුනක කාලය තුළ නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් රැගත් කිසිදු බෝට්ටුවක් ශ්‍රී‍්‍ර ලංකාවෙන් ඔස්ටේ‍්‍රලියාවට ගොස් නොමැති අතර නාවික හමුදා මෙභෙයුම් වැඩි කිරීමයි ඊට හේතුවවී තිබෙන්නේ

Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes