Monday, January 25, 2016
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට
Posted by Unknown on 10:34 PM in Sl News බොදුබල සේනා | Comments : 0
ඊයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරන ලදී.
ඒ අනුව ඥානසාර හිමියන් අද (26) හෝමාගම පොලීසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment