ප්‍රධාන පුවත් සිරස්තල

Thursday, January 28, 2016

ආයනනික මාළු ටින් බද්ද දෙගුණ වෙයි



ආයනනික මාළු ටින් සඳහා පැනවා ඇති බදු මුදල දෙගුණ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
ආනයනික මාළු ටින් කිලෝ 1ක් සඳහා මෙතෙක් පනවා තිබූ රුපියල් 50 බදු මුදල ඒ අනුව රුපියල් 100 දක්වා ඉහළ නැංවීමට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබුණු බවයි අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ. ආනයනය කෙරෙන මාළු සඳහා එය බලපෑමක් නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා

Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes